Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ දෝ යෑමට ඔහු වෙන කෙනෙකුගේ කාරයක් බලාපොරොත්තුවෙන් සිටියහ. "ඇයි තමන් ගේ කාරය තිබෙද්දී වෙන එකක් ගැන බලාපොරොත්තුවන්නේ"යි මම ඇසීමි. තව සති කීපයක් යන තුරු එයට නිවාඩු දී ඇතැයි ඔහු කීහ. "ඒ ඇයි දැ"යි මම ඇසීමි. ඔහු එහි ගොස් සෙමෙන් එය ඇර පෙන්වීය. මී පැටවුන් කීප දෙනෙකි. මී දෙනක එහි විත් පැටවුන් වදා එයට වී ඉඳී. "පැටියන් එයින් වෙන තැනක තබන්නට තැත් කළොත් මී දෙන බියෙන් පැන යනු ඇත. පැටවු අනාථව මැරෙති. එබැවින් ඔවුන් ලොකු වී මව සමග නික්ම යනතුරු කාරය නොසෙල්වමි." යි ඔහු කීහ.

-අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමි

-[E.W. Adikaram | Facebook Page]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails