Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔබ ‍රැගෙන ගිය සියක් දේ අතර
අතපසුව ගිය යමක් මා ළඟ

නොපෙනෙන තීන්ත පැල්ලමක් මෙන්
ඉතා ලොකුවට
කළු ගලක් මෙන් බ‍රැතිව
හද පතුළට කිඳා බැස
මා නොදන්නා යමක් මා ළඟ

මෙතරම් තනිකමක්
කොතැනකින් පැන නැඟීද
මගෙන් ගිලිහුණු යමක්
කෙලෙස ඔබ සතු වීද

මෙතරම් දුකක් දී යන්න
මගේ හිතේ කොතැනක ඔබ සැඟවීද?

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails