Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මර්සි එදිරිසිංහ සහෝදර රංගන ශිල්පිනිය කලක පටන් ගිලන් ව සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. තම ජීවිතයම, සහෘද රසික ජන සංතුෂ්ටිය වෙනුවෙන් වියදම් කළ ආදරණීය මර්සි අක්කා වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළ යුතු මොහොතයි මේ. රෝගී ඇයට සුව සහන අරමුදලක් ගොඩනැගීමේ සත් චේතනාවෙන්, රූපවාහිනී හඩ නළු හා උප සිරැසි ශිල්පීන්ගේ එකමුතුව සංවිධානය කරන "හස රාජිණී" මර්සි එදිරිසිංහ උපහාර ප්‍රසංගය 2014 පෙබරවාරි 12 වන දා පස්වරු 6:00ට, කොළඹ 07, රාජකීය විදුහල් නව රඟහලේ දී පැවැත්වෙයි. වේදිකාවේ ඈ සමග එක්ව අප රසවත් කළ බොහෝ සහෝදර කලාකරුවන් එදිනට මෙම ප්‍රසංගය වර්ණ ගන්වනු ඇත.

විමසීම්-
0712 299 809, 0777 594 111



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails