Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විහාර මහා දේවී චරිතය තේමා කොට ගනිමින් ගීතාංගනී ප්‍රදීපා සේරසිංහ විසින් රචිත "සිඳු මෙහෙසි" ඓතිහාසික නවකතාව 2014 පෙබරවාරි 20 වන දින සවස 4:00ට, මහවැලි කේන්ද්‍රයේ දී එළි දැක්වෙයි. "සිඳු මෙහෙසි" ගොඩගේ ප්‍රකාශනයකි. දොරට වැඩුමේ උළෙල පරිපාලන සේවා සහෘද සංසදය විසින් සංවිධානයය කෙරේ.

දේශන- ඉන්ද්‍රාණි සුගතදාස වීරතුංග, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය ජයන්ත අමරසිංහ

******

"කුමරියනි! මා කාක භාෂාව දන්නා බවට බොහෝ දෙනා අතර රාවයක් ඇති වග සැබෑයි. එහෙත් සත්‍යය නම් මා කාකවණ්ණ තිස්ස වී ඇත්තේ මගේ හමේ මේ කට්ට කළු පැහැය නිසා බවයි."
"එසේ නම් ඔබ අකුරු කරද්දී උගත් භාෂා මිස වෙනත් භාෂාවක් දන්නේ නැහැ?"
"සත්‍යය නම් එය ද නොවේ!"
"එහෙනම් ඔබ දන්නේ අනෙක් කවර භාෂාවන් ද?"
"දැනට තව එක ම එකක් පමණක්!"
"ඒ?"
"ඔබේ නිහඬ දෑස කතා කරන මිහිරි බස!"
[-සිඳු මෙහෙසි]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails