Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අමිල ප්‍රියංකර විසින් රචිත "ශ්‍රී ලාංකේය සිනමා වාරණයේ ගමන්මග" විමර්ශන කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.
ලංකාවේ සිනමා වාරණයේ ඉතිහාසය, සිනමා වාරණයේ වැදගත් සිදුවීම්, ලංකාවේ නිර්මාණය වූ සිනමාපට වාරණය වීම සඳහා හේතු සාධක වූ කරුණු සහ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වාරණයට ලක්වීම හේතුවෙන් ආන්දෝලනයට ලක්වූ චිත්‍රපට ලැයිස්තුවක් ඇතුළු සිනමා වාරණය පිළිබඳ තොරතුරු රැසක් මෙම කෘතියෙහි අන්තර්ගතය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails