Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවුළුවෙන්
සුළං වද්දමින් මුහුණට
දුම්රිය දිවෙයි දුරාතීතෙට

නා නා රූ
වැදි වැදී දෑස් මත
මතක පීලි දිගේ
විසිවෙයි
අමතකය වෙත

ගණාඳුරු බිංගෙයින් පසුව
එළඹෙයි එළිමහන් අඳුරකට

සුපුරුදුම ගීයක
නුපුරුදු සංවේදනා මතුකරයි
බටනලාවක කටහඬ

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails