Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුචරිත ගම්ලත්....

සකලවිධ පීඩිතයන් වෙනුවෙන් විප්ලවකාරිත්වයේ අභීත හඬ නැගූ සහෘදයා!

අඩසියවසකටත් වඩා දිගු,
දුෂ්කර, අරගලකාරී දිවිය තුළ
සකලවිධ පීඩනයන්ට එරෙහිව
විප්ලවකාරිත්වයේ ධජ අත නොහැර
ගෙන ආ සුචරිත ගම්ලත් සහෝදරයා නික්ම ගොස්
වසරක් ගෙවෙන්නට
තව නොබෝ දිනකි.
සිහි කරන්නට ඔහු,
අපි සැවොම එක්වෙමු!

2014 මාර්තු 10 වෙනි සඳුදා ප. ව. 3.30 ට
කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයට

අදහස් දැක්වීම:
ප්‍රසන්න විතානගේ
ටී. අන්ද්‍රාදි

සංවිධානය:
සුචරිත ගම්ලත් සහෘද සංසදය
අංක 559, පිටිපන උතුර, හෝමාගම
දුරකථනය 0112 8920099



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails