Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහින්ද නාමල්ගේ ගේය පද සංකල්පනා සංගීතය හා මුසු කෙරෙන ‘තිලැස ගේය ප්‍රසංගය-’ 2014, මාර්තු 16 සවස 2.30 ට කළුතර සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

කලමුල්ල සුදුවැල්ලේ ‍කොළකැඳ පුස්තකාලය හෙවත් පියවර පුස්තකාලය සඳහා අරමුදලක් ගොඩනැංවීම වෙනුවෙන් පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය- කටුකුරුන්ද ශාඛාව විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි.

විමසුම් : ජූඩ් සමන්ත 071 3363656



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails