Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝමලතා බත් වියනව!
ලිපේ දුමට වෙන්නත් ඇති
දෑස් කොනින් කඳුළු එනව

පේමය බීගන ආවට
අලිය වගේ තඩි බෑවට
දිනයක්වත් නෑ ඕකට
අපිට වගේ සමරන්නට.
ඇස් තටුවට මුවා වෙලා
පුංචි කඳුළු බිංදු දෙකක්
හිනා වෙනව පේමයාට.

බීගන පේමය ගානට
ඇවිල්ල කුස්සිය ගාවට
දානව සත්තම සෝමට
දැක්කෙ නැහැයි හිතුවද බොගෙ
කඳුළු දාන, කින්ඩිය මට!

සෝමෝ අහපං එහෙනං !
වෙන්කර දුන්නේ දවසයි
කහින්න ගෑනුන් වෙනුවෙං.
තුන්සිය හැටහතරක් දින
ඉතුරුයි වෙනුවෙන් පිරිමිං

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails