Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසන්තයක් තිබුණා
ඇවිත් ගිය
නමුත් සෘතුවකුත් තිබුණා තමයි
ඇවිත් නතර වෙන්න

මතකයක් තිබුණා
මේ වගේම
වසන්තයත් එක්කම
ඇවිත් නතර වුණ

කාලයත් ගෙවී ගියා හිමිහිට
වසන්තයත් ගිලිහිලා
වැටුණි පොලවට

ඉතිරි වු දෙයක් පමණක් ඇති
පිය සටහනක් නැති මතකයකි‍
කියන්නටත් ඇත්තේ ඔබට එක දෙයක් පමණි
වසන්තයකට තවත් වසන්තයක් වන්නට නො හැකි

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails