Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බැස
වඩිනු මැන
පෑළ දොරින්
මා ගෘහයට

වැඩ,
බලනු මැන
ලිප නිදන
මුළුතැන්ගෙය

බෑ ගොඩක් නෑ
එක පොල් ගෙඩියකට
අත ගා බලනු මැන
හිරමණේ මළකඩ

කන් දී අසනු මැන
බිරිඳගේ වැළපුම
උජාරුවට මා එක්ක ආවාට
ඈ ලද
එක ම එක ත්‍යාගය

කොහේ එන්න ද?
බොහෝ ඉහළින් උඩ
ආකහේ සිට
රාසියෙන් රාසිය
කරණම් පිනුම්
ගසනු මිස.

[සඳක් නැති වෙන්න ඉඩ ඇත | 2010]

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails