Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සතුට මියැදුණු කාලයයි
සිහින විසිරුණු ආත්මයයි
අඳුර ගලන මොහොතයි
සිතුවිලි සිරවුනු ජීවිතයි

එකම රස්නය දැනෙන මිනිසුන්ගෙ
එකම ප්‍රශ්නයෙන් දැවෙන හදවත්
දුක් කඳුලු අතර ගැටෙමින්
ආයාසයෙන් විසිරුණු සිනා හඬවල්

ගිනියම් පොළොවට රත් වුණු දෙපා
දූවිලි තැවරුණු දහඩියෙන් පෙඟුණු සිරුරු
ජීවිතය සමඟ අනවතර සටනක යෙදුණු
මිනිස් පොදියක විසිරුණු ජීවිතයි

සිතුවම : Lauralee K Harris

රුවිනි තල්පාවිල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails