Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජේ. සී. පී. එස්. සිරිවර්ධන ගේ 'වැලපෙන පාසල' කෙටිකතා සංග්‍රහය,
තක්ෂිලා ස්වර්ණමාලි‍ ගේ 'ගොයම' කෙටිකතා සංග්‍රහය සහ
'විලෝ හෙවනට අව්ව ඇවිත්' කාව්‍ය සංග්‍රහය,
යන කෘති ජනගත කිරීම 2014 ජුනි මස 07 වැනි දින සවස 3.00 ට ගම්පහ සණස චතුරස්‍ර ශ්‍රවණාගාරයේ දී සිදුවේ.

මුලසුන:
තිඹිරියාගම බණ්ඩාර

ආරාධිත දෙසුම්:
අනුරසිරි හෙට්ටිගේ- නූතන කෙටිකතාවේ මානුෂීය මුහුණුවර
දිලිප් කුමාර ලියනගේ - නූතන කවියේ මානුෂීය ගුණාංග



මෙම කෘති ප්‍රකාශනය සන්ථව ප්‍රකාශන වෙතිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails