Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෑම සිකුරාදාවකම සවස 4:00 ට පුවත්පත් මණ්ඩල ශාලාවේ දී පැවැත්වෙන සන්නිවේදන කතිකාව යටතේ ජුනි 20 දා සංවාදයට බඳුන් වන්නේ හෙන්රි වර්ණකුලසූරිය විසින් අභිනවයෙන් රචිත "විල්ලරවාඩිය" නවකතාවයි.

දිනය- ජුනි 20 සිකුරාදා සවස 4:00
තැන- කොළඹ 8, කාසල් රෝහල ඉදිරිපස පිහිටි, පුවත්පත් මණ්ඩල ශාලාවේ දී
සහභාගීත්වය- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දයා දිසානායක,මොහාන් රාජ් මඩවල, කපිල එම්. ගමගේ, චූලාභය ශාන්ත කුමාර හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails