Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිවිඳියක, කෙටිකතා රචිකාවක හා පරිවර්තිකාවක වන පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සංග්‍රහය පිළිබඳ කතිකාවක්, 2014 අගෝස්තු 07 දා ප.ව. 3.00 ට, කොළඹ 07, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ. "සුදු හිම පලස", ඇෆ්ගනිස්තානයේ සේවය කළ කාලය තුළදී කතුවරිය ලැබූ සැබෑ අත්දැකීම් මත රචිත කෙටිකතා සංග්‍රහයකි.

පියල් කාරියවසම්, සුමිත්‍රා රාහුබද්ධ හා කපිල කුමාර කාලිංග දේශන පවත්වන මෙම කතිකාවේ මුලසුන හොබවන්නේ ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා ය. මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි ය.

"සුදු හිම පලස" ෆාස්ට් පබ්ලිෂිං ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails