Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් අගෝරා සංස්කෘතික කවය මගින් මුල්ම වරට සංවිධානය කරන සංගීත සැඳෑව සහ සාමූහික ගීත විචාරාත්මක වැඩසටහන ජුලි මස 12 වැනි දින සවස 4.30 සිට ලන්ඩනයේ වොට්ෆඩ්හි The Harebreaks (WD24 6NJ) හීදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රත්න ශ්‍රී විජේසිංහගේ පටිගත කරන ලද අදහස් දැක්වීමක් මෙහිදී ඉදිරිපත් කෙරෙන අතර ගීත කිහිපයක් පදනම් කරගෙන සංවාදයක් සිදුකිරීමට ද අදහස් කොට ගෙන ඇත. අගෝරා සංස්කෘතික කවයේ පළමු පර්යේෂණාත්මක උත්සාහය ලෙස සිදුකෙරෙන මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ වෙසෙන සියළු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනය කෙරේ.

වැඩි විස්තර- සුදත් 07913231118, සංඛ 07588070020



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails