Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලොව පුරා විවිධ විචිත‍්‍ර විරු චරිතයන්ගේ ජීවිතය විමසනු වස් සම්පාදනය කරන ලද "මහ ගස් යට" ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂික පොත් පෙළ එළි දැක්වීමේ උළෙල 2014 ජූලි මස 17 වැනි බ‍්‍රහස්පතින්දා, සවස 3.00 ට, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වෙයි. එම චරිතයන්ගේ පවුල් ජීවිත, කුටුම්භයේ ඇති වූ විවිධ ගැටලූ සහ දරු සබඳතා පිළිබඳ ව තරුණ ලේඛක ලේඛිකාවන්ගේ දෘෂ්ටිවාදාත්මක විමසුම් මේ ග‍්‍රන්ථයන්හි අන්තර්ගත වෙයි.

පොත් පෙළ ප්‍රකාශනය සහ උළෙල සංවිධානය- සංහිඳ ප්‍රකාශකයෝ





In the Shadows of Giant Trees

There are Giant Trees in history. The shadows casted by these Giant Trees gave shade to humanity, provided shelter. But this same shade sometimes kept their seeds, their children from growing further, becoming Giants. "In the Shadows Of Giant Trees" is an evening where 14 young writers launch 14 books they wrote about these Giant Trees and their seeds. Initially sprouted as an idea of Upul Shantha Sannasgala, this book series was Printed and will be Published by Sanhinda Printers and Publishers.

3:00pm on July 17 at Sri Lanka Foundation Institute No. 100, Independence Square, Colombo 7, Sri Lanka.





Facebook-
Sanghinda Poth
In the Shadows of Giant Trees- [Event]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails