Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සත්‍යපාල ගල්කැටියගේ නවතම පරිවර්තන නිර්මාණ සංග්‍රහය "එකැස් බළල්ලු" ජනගත කිරීමේ උළෙල, 2014 ජූලි 19 වන සෙනසුරාදා උදේ 9.30ට, මහනුවර කොටුගොඩැල්ල වීදියේ, ඊ.ඇල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙයි. "එකැස් බළල්ලු", ජගත් කීර්තිධර ලේඛකයින් 15 දෙනෙකුගේ කතා එකතුවකි.

විශේෂ දේශනය- "පරිවර්තන සාහිත්‍යකරුවාගේ කාර්ය භාරය"- ආචාර්ය ලියනගේ අමරකීර්ති

සංවිධානය- විශ්ව කලා පදනම
විමසීම්- 072 2847037



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails