Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසින් සංවිධානය කෙරෙන "සාහිත මධු සාදය" සිව්වැනි පියවර "පිටුවහල් කළ යක්ෂ අනෙකාට ආදරෙන්" මැයෙන් මෙම ජූලි මස 29 වැනිදා බොරැල්ල නාමෙල්-මාලිනි පුංචි තියටර්හි දී පැවැත්වේ. මෙවර මහජන සම්භාෂණගත වනුයේ මංජුල වෙඩිවර්ධනගේ දෙවැනි නවකතාව වන "මගේ ආදරණීය යක්ෂණී" කෘතියයි.

මෙම සම්භාෂණයේදී සුමිත් චාමින්ද, කුමාරි කුමාරගම, මනෝහාරී හේවාවසම්, විදර්ශන කන්නන්ගර, ප්‍රභාත් හේමන්ත කුමාර, උදුල් ප්‍රේමරත්න, චින්තන ධර්මදාස, සාලිය ඉඳුරුවිතාන, බාසුරු ජයවර්ධන සහ ප්‍රභාත් කුමාර දේශප්‍රිය විසින් කෙටි කථන පවත්වනු ලැබීමට නියමිතය. මෙදින, මෙම සියලුම කථන ඇතුළත් පුස්තිකාවක් එළිදැක්වීමට ද සංස්කෘතික විමුක්ති ගිවිසුම කටයුතු යොදා ඇත.

මෙම මහජන සම්භාෂණ සභාව මෙහෙයවෙන්නේ කුෂාන් ගයාත්‍ර විසිනි. මෙහිදී, කෘතියේ එන කාව්‍යමය රචනා කිහිපයක් ශාඛ්‍ය වීරසිංහ විසින් සත්සර හා මුසුකොට සහෘදගත කරනු ලැබේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails