Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චීවරධාරී කළු බළලූන්ගේ මතට තිත භීෂණය සහ වර්ගවාදී තර්ජන හේතුවෙන් 2014 ජූලි 29 දින, සවස 3.30 ට, බොරැල්ල, නාමෙල්-මාලිනි පුංචි රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්‍ෂණී’ සාහිත්‍ය කෘතිය කියැවීමේ ‘සාහිත මධු සාදය’ එදින නොපැවැත්වෙන බවත් නුදුරේ දිනක සැලසුම් කළ අයුරින් පැවැත්වෙන බවත් මෙම සාහිත්‍ය කියැවීමේ මොහොත සංවිධානය කරන සංස්කෘතික විමුක්ති ගිවිසුම දන්වා සිටී.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails