Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය "ඔබ නැතුව ඔබ එක්ක" (With You, Without You), 2014 සැප්තැම්බර් මස 07 වැනිදා එංගලන්තයේ දී ප්‍රදර්ශණය කෙරේ. එදින සවස 2:00ලන්ඩන්හි හැරෝ නගරයේ පිහිටි සෆාරි සිනමා ශාලාවේදී (HA1 2TU) මෙම දර්ශනය පැවැත්වීමට නියමිතය.

අගෝරා සංස්කෘතික කවය මගින් සංවිධානය කරන මෙම සිනමා දර්ශණයේ සීමිත ටිකට්පත් ප්‍රමාණයක් පමණක් ඇති නිසා සිය ටිකට්පත් හැකිතාක් ඉක්මනින් වෙන්කරගන්නා ලෙස සංවිධායක මණ්ඩලය එංගලන්තවාසී ලංංකික සිනමා රසිකයින්ගෙන් ඉල්ලා සිටී.

විස්තර සදහා අමතන්න-
සුදත්- 07913231118, මහින්ද- 07782416892









මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails