Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය විසින් මෙහෙයවනලද 2012-2014 සිනමා අධ්‍යක්ෂනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද අවසන් නිබන්ධන නිර්මාණ සමුහය මාධ්‍ය හමුවේ එලිදක්වන කළඑලි මංගල්‍යය 2014 අගෝස්තු 15 වන සිකුරාදා, පස්වරු 1:00 ට, කොළඹ 7, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතන ප්‍රධාන මැදිරියේදී පැවැත්වේ.

නිර්මාණ එලි දැක්වීමෙන් අනතුරුව විවෘත සංවාදයක් පවත්වනු ලබන අතර එකී සාකච්ඡා මණ්ඩපය හොබවනු ලබන්නේ සමන් වික්‍රමආරච්චි, වසන්ත කොටුවැල්ල, විමුක්ති ජයසුන්දර, චින්තන ධර්මාදාස සමග ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසිනි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails