Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාලිත සේනාරත්න විසින් රචිත 'නීමීලනය' , කේ.ජයතිලක වෘත්තාන්ත තිර රචනය සහ කේ.ජී. ප්‍රේමරත්න ගේ 'අන්තිම නවාතැන' නවකතාව දොරට වැඩුම 2014 අගෝස්තු 17 දින පෙ.ව. 9.30 ට කන්නිමහර කේ. ජයතිලක නිදහස් පුස්තකාලයේ සන්ථාගාර ශාලාවේදී පැවැත්වේ.

කේ. ජයතිලක නිදහස් පුස්තකාලයේ දසවන සංවත්සරය සැමරුම ද එදිනට සිදුවේ.



මූලාසනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

දේශන:
කේ. ජයතිලක සමරු දේශනය - ආචාර්ය ගුණදාස අමරසේකර
අන්තිම නවාතැන සොයා යාම - මාචාර්ය රත්නසිරි අරංගල
නිමීලනය ප්‍රත්‍යාවලෝකනය- චානක විමලරත්න

නාට්‍ය සංදර්ශන: නර්තනවේදිනී මංජුලා පෙරේරා

සහභාගීත්වය:
සෝමවීර සේනානායක
ගුණසේන විතාන
කැත්ලීන් ජයවර්ධන
බොබී ජී. බොතේජු
රූ.පෙ. විජේසිංහ
තිලක් ගුණවර්ධන
ජයලාල් රෝහණ
සුමින්ද සිරිසේන

උත්සවයේ සූත්‍රධාර: ගුණතිලක අලගියවන්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails