Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගලේවෙල, දඹේවටන 2, පදිංචි ඩබ්ලිව්. ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා කුරුණෑගල ඉබ්බාගමුව පාසලේ ඉගෙනුම ලබන්නීය.

තම පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් එසේ තිබියදී ඔහු මලු විකුණා තමන්, නැගණියන් දෙදෙනා සහ මව ජිවත් කරවන බව කියන්නීය. තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ හා නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට "අප්පච්චි සහ තවත් කතා" නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයා ගන්නා බව කියන්නීය.

තමන්ගේ පොත අලෙවි කර ගැනීමට උත්සාහයක යෙදී සිටියදී ඇය අපට හමු විය. අප දියණියගේ නිවසට යන විටත් පියා මලු වෙළදාමේ ගොස් සිටියේය. මව හා පාසල් යන තවත් කුඩා දියණියෝ දෙන්නා ද අක්කාට තුරුලු වී සිටියහ.

ශෂිකලා නුවන්ගි මධුමාලී නමින් ගලේවෙල මහජන බැංකුවේ ගිණුමක් ද විවෘත කර තිබේ.

ගිණුම් අංකය- 115-2-001-6-0001547
Swift code- PSBKLKLX
Branch code- 115
දුරකථනය- 0665619536

-ලංකාදීපයේ පළ වූ කාංචන කුමාර ආරියදාස විසින් වාර්තා කරන ලද පුවතකි.
[උපුටා ගත්තේ lankadeepa.lk වෙබ් අඩවියෙන්.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails