Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතික කියවීමේ මාසය (2014 ඔක්තෝබර්) වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, පෝස්ටර් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. විවෘත හා පාසල් මට්ටමින් පවත්වන මෙම පෝස්ටර් චිත්‍ර තරගය සඳහා 2014.09.15 දින දක්වා නිර්මාණ භාරගන්නා අතර වැඩි විස්තර පහත දැක්වේ.

තරගය සඳහා වලංගු මාතෘකා-

පාසල් තරගකරුවන් සඳහා-

පොතපත කියවමු ගුණදම් සුරකිමු
පොත් කියවන්නෝ දැනුම ලබන්නෝ
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ

විවෘත තරගකරුවන් සඳහා-

ජීවිත අභියෝග දිනවන්නට කියවමු
රසවත් පිරිපුන් දිවියක් උදෙසා කියවමු
මනා කියවීම රටක පූර්ණ සංවර්ධනයට මග පාදයි

අයදුම්පත-

ජාතික කියවීමේ මාසය - දසවෙනි සංවත්සරය (2004 - 2014)
පෝස්ටර් චිත්‍ර තරගය - 2014 (පාසල් සහ විවෘත)


තරග කාණ්ඩය- ____________________

නම- ________________

ලිපිනය- _________________

උපන්දිනය- _____________________

දුරකථන අංකය- _______________

විද්‍යුත් තැපෑල- _______________

විදුහල්පතිගේ නම(පාසල් අයදුම්කරුවන් සඳහා)- _________________

විදුහල්පතිගේ අත්සන හා දිනය- ________________



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails