Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රවීණ මූර්ති ශිල්පීන් සහ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන සිව්දින විවෘත මූර්ති වැඩමුළුවක් 'විභවි ලලිත කලා ඇකඩමිය' විසින් සංවිධානය කරනු ලැබේ. මූර්ති කලාව පිළිබඳ මූලික හැඳින්වීමේ සිට මූර්ති නිර්මාණය (Modeling), අච්චු නිර්මාණය (Moulding), වාත්තු දැමීම (Casting) සහ මූර්තිය නිමා කිරීම (Finishing) දක්වා අදියරයන් මෙහිදී ආවරණය කෙරේ.

අගෝස්තු 16, 23, 30 සහ සැප්තැම්බර් 06 යන දිනයන්හිදී පෙ.ව. 10.00-ප.ව. 3.30 දක්වා, 108/20, සල්ගහ මාවත, බැද්දගාන, කෝට්ටේ යන ලිපිනයෙහි පිහිටි විභවි ලලිත කලා ඇකඩමියේදී මෙම වැඩමුළුව පැවැත්වේ. දුරකථන අංක 0777 659268 හෝ 0773 526613 අමතා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ වැඩමුළුව සඳහා ලියාපදිංචි වීම කළ හැකිය. ඉඩකඩ සීමිත බැවින් ලියාපදිංචි වන මුල් අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails