Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ පෞද්ගලික ඉරණම පිළිබඳ ස්ථාවරයෙන් නොවේ. සිද්ධීන්ගේ හේතුඵල සබඳතාව අවබෝධ කර ගැනීම සහ තමා සතු ස්ථානය සබඳතාවල කිසියම් තැනෙක තිබෙනු සොයා ගැනීම; විප්ලවවාදියෙකුගේ පළමු කාර්යය එයයි. ඒ හා සමගම, සිය කර්තව්‍යයන් වර්තමානයට සීමා නොකරන්නා වූ මිනිසෙකුට ලැබිය හැකි විශාලම පෞද්ගලික තෘප්තිය එයයි.

-My Life (1920)
පරිවර්තනය - ටී. අන්ද්‍රාදි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails