Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චමිල ප්‍රියංක විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 'මෙය තුවක්කුවක් නොවේ' වේදිකා නාට්‍යය පිළිබඳ සංවාද මණ්ඩපය, 2014 සැප්තැම්බර් 18 වන දින සවස 4:00ට බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

අදහස් දැක්වීම්- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු

'මෙය තුවක්කුවක් නොවේ' මීලඟ දර්ශනය, සැප්තැම්බර් 27 වන දින, සවස 3:30 ට සහ 6:45 ට බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්වෙයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails