Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත. විවෘත මට්ටමින් පැවැත්වෙන මෙම තරගය සඳහා 2014.10.10 දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.

තරග කොන්දේසි-

1. 2013 වර්ෂයේ ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවලින් සාහිත්‍යය සම්මාන හිමිවන නවකතාවක් තෝරා ගෙන විචාරය ඉදිරිපත් කළ යුතුය.

2. A4 කඩදාසියේ එක් පැත්තක පමණක් යතුරු ලියනය කර එවිය යුතුය. (පිටු 4කට නොවැඩි විය යුතුය.)

3. සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන් ම නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

4. අයදුම්කරුවන් තම නිර්මාණ ස්වනිර්මාණ බවට තමා ම සහතික කළ යුතුය.

5. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි.

6. ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග, සම්මාන සහ සහතිකපත් පිරිනැමේ.

වැඩි විස්තර සඳහා 0112-674387 දුරකථන අංකයෙන් විමසන්න.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails