Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිබිදෙන කවි කිවිඳියන්ගේ කාව්‍ය සංග්‍රහය 'කවි සියපත 2014' ග්‍රන්ථය දොරට වැඩීම 2014, සැප්තැම්බර් මස 27 වැනි දින සවස 3.00ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.

එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය සමන්ත හේරත් විසිනි. කවි සියපත, ලාල් හෑගොඩගේ සංස්කරණයකි. සරසවි ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails