Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!

ජයතිලක ද සිල්වා විසින් කළ, 'ප්‍රාග්ධනය' කෘතිය - සිංහල පරිවර්තනයේ, 1 වැනි වෙළුම දෙවැනි මුද්‍රණය එළිදැක්වීම සමග ‘මාක්ස් චින්තනයේ කාලීනත්වය' පිළිබඳ කතිකාවක් 2014 සැප්තැම්බර් 03 වැනි දා සවස 4.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මූලාසනය - මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails