Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව දොරටවැඩීම සැප්තැම්බර් මස 9 වන දා සවස4.00 ට මහවැලි කේන්ද්‍රයේ දී (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 7) පැවැත්වෙයි.

දේශන:
‘කියවීම යන්නෙහි සමකාලීන අදහස’ - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන  
මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව පිළිබඳ කියවීම් - සමන් වික්‍රමාරච්චි හා උපුල් ශාන්ත සන්නස්ගල

සංවාදය මෙහෙයවීම - ක්‍රිෂාන්ත ෆෙඩ්රික්

සිනමාත්මක දෘෂ්ටි කෝණයකින් දිග හැරෙන මෙම නවකතාව තුළින් වර්තමාන ලාංකීය නාගරික ජීවිතයේ ප්‍රේමයේ හා ලිංගිකත්වයේ ඇති සංකීර්ණතාවයන් නව ආකාරයකට නැරඹිය හැකි කවුළුවක් විවෘත කෙරෙයි. එසේම සමකාලීන සමාජය තුළ විවිධ චරිත අහඹු ලෙස එකිනෙකා අභිමුඛ වන ආකාරයත්, හමුවන හා වෙන්වන ආකාරයත්, හඳුනා ගැනෙන හා මඟ හැරෙන ආකාරයත් පෙන්වන මෙය පොදුජන ජීවිතය මර්ධනකාරී වන විට පුද්ගලික ජීවිතයේ ඇති වන සංකීර්ණතා වටහා ගන්නට උත්සාහ කරයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails