Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රවීන ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත 'සාහිත්‍ය ෂානර වීමංසා' කෘතිය දැන් නිකුත් වී තිබේ.

ලෝක සාහිත්‍යයේ පැන නැගි සාහිත්‍ය ප්‍රවනතාවන් තිහක් පිළිබඳව කෙරුණු ශාස්ත්‍රාලයීය සීමාවන් ඉක්මවා ගිය විචාරාත්මක කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. යුරෝපා, ඇමරිකා, ලතින් ඇමරිකා මෙන්ම ආසියානු රටවලින්ද පසුගිය දශක පහක් පමණ තිස්සේ පැන නැගුණු විවිධ සාහිත්‍ය ප්‍රවනතාවන්, අත්හදා බැලීම්, විචාර මතවාදයන් හා ශෛලීන් පිළිබඳව මෙහි කතිකාවට බඳුන් වේ. නව මං සොයා යන තරුණ ලේඛකයන්ට, විචාරකයන්ට, ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයෙහි නියුතුවූවන්ට මෙන්ම සමාජ, දේශපාලන හා සංස්කෘතික ක්‍රියාධරයන්ටද පලදායී අගනා අත්පොතක් පරිදි මෙය සැකසී ඇත.

සාහිත්‍ය ෂානර විමංසා, සයුර ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails