Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික ක්‍රියා පිළිවළෙහි අති මූලිකතම බලවේගය බවට පත්වන බවට සහතික වන්නා වූ සංවිධිත ක්‍රමය ධනවාදයයි. එය ඉහළම සිටිනා කිහිපදෙනෙකුට ධනවත් වීමට ඉඩ දෙන අතර, ටින් බෙලෙක්ක සහ තොරොම්බල් බඩු ප්‍රමාණවත් සංඛ්‍යාවක් විකුණා ගැනීමට මහන්සි වී වැඩ කිරීමෙන් අපට ද ධනවතෙකු වී රෝස පැහැති කැඩිලැක් රථයක් ගැනීමට හැකිවන බවට පොරොන්දු දෙයි.

(මයිකල් මුවර් යනු Fahrenheit 9/11 තැනූ සිනමාකරුවායි.)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails