Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'මාගම් සෝලිය' සහ 'ලොවීනා' රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලුත්ම නවකතාව 'ආදරණීය වික්ටෝරියා' සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය 2014, සැප්තැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ දී නිකුත් වීමට නියමිතය.

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි.

'ආදරණීය වික්ටෝරියා' නවකතාව සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය 'බිසෝ' ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails