Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'පිටුවහල් කළ යක්ෂ අනෙකාට ආදරෙන්' යන තේමාවෙන් යුතුව මංජුල වෙඩිවර්ධනගේ 'මගේ ආදරණීය යක්ෂණී' නම් වූ සාහිත්‍ය කෘතිය පිළිබඳව සංවාදයට ලක් කිරීම 2014 ඔක්තෝබර් 13 වන දින සවස 4.30 සිට සුදර්ශියේ දී - සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය (BMICH ඉදිරිපිට පිහිටා ඇත) පැවැත්වේ. එහිදී සුමිත් චාමින්ද, විදර්ශන කන්නන්ගර, චින්තන ධර්මදාස, සාලිය ඉඳුරුවිතාන, සඳුන් ප්‍රියංකර විතානගේ, නදීකා බණ්ඩාර, ප්‍රභාත් කුමාර දේශප්‍රිය, බාසුරු ජයවර්ධන කෙටි සංවාද ප්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සාහිත සභාව මෙහෙයවනු ලබන්නේ කුෂාන් ගයාත්‍ර විසිනි.

'ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය' යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ 'සංස්කෘතික විමුක්ති ගිවිසුම' විසිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails