Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවුරුදු 85ක සිල් මාතාවක් සමුහව දූෂණය කරයි.
-පුවතක්

(තඹුත්තේගම නල්ච්චිය ප‍්‍රදේශයේ ආරාමයකදී සිල් මාතාවක් සමූහ දූෂණයකට ලක්ව තිබෙනවා. වයස අවුරුදු 85 ක් පමණ වන මෙම සිල් මාතාව අදාළ ආරාමයේ තනිව වාසය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.)

සිල් මෑණියොත් කෙළෙසන මේ දුසිල් රටේ
මිත්තණියනුත් දැන් රාගී භාණ්ඩ වී
මුන් මිනිසුන් ද තිරිසන්නු ද සොයා බලව්
අවුරුදු අසූපහ නව යෞවනය වෙලා

කොට ගවුමයි, අඩ නිරුවත් ඇඳුම් නිසා
රාගය ඇවිස්සී අතවර වැඩිවේලු
සිල් මෑණියන් පෙරැවූ සිවුරු රෙදි පිළී
විනිවිද පෙනෙනවද, කාමය අවුළුවලා

මුන් නම් මෘගසන් වරුසාවට තෙමිලා
ඉක්මණටම අම්මත් අඹුකමට ගනී
නොසන්ඩාලයින් නීතිය නොම අසනා
අල්ලා රජකාලෙ දඬුවම් දෙන්න වටී

පුෂ්පා රම්ලනී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails