Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විණැන මාධ්‍ය හා කලා පදනම මඟින් සංවිධානය කරනු ලබන මංජුල වෙඩිවර්ධනගේ ‘‘මගේ ආදරණීය යක්ෂණී’’ නවකතාව පිළිබඳ සංවාදය 2014 නොවැම්බර් මස 09 වන ඉරිදා සවස 2.30 ට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී පැවැත්වේ.

මූලික අදහස් දැක්වීම විකුම් ජිතේන්ද්‍ර සහ සාලිය ඉඳුරුවිතාන විසිනි.

කෙටි අදහස් දැක්වීම් නදීකා බණ්ඩාර සහ බාසුරු ජයවර්ධනගෙනි. අනතුරුව විවෘත සංවාදයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails