Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුමින්ද කිත්සිරි ගුණරත්නගේ ලංකා පොකුණ කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණය නිකුත් වී තිබේ. ඒ නිමිත්තෙන් බෙලිහුල්ඔය කවය සංවිධානය කරනු ලබන සාහිත්‍ය සම්භාෂණයක් 2014, නොවැම්බර් මස 18 වන අඟහරුවාදා සවස 2.30 ට, කොළඹ නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙහිදී නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය හා ලංකා පොකුණ යන මැයෙන් විශේෂ දෙසුම් දෙකක් ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ හා ආරියවංශ රණවීර විසින් පවත්වනු ලැබේ. නන්දන වීරසිංහගේ මුලිකත්වයෙන් කවිය පිලිබඳ රසික සංවාදයක් ද පැවැත්වේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails