Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාංකේය සිනමා වංශ කතාවේ පළමු මධු උළෙල අරඹමින් නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තණ්හා රති රඟා' චිත්‍රපටය පිළිබඳ සංවාදශීලී මහජන සම්භාෂණයක් ''ප්‍රභාකරන්ගෙන් පසු ලංකාවේ බණ කතා සිනමාවලිය මැද'' නම් වූ තේමාවෙන් යුක්තව 2014 නොවැම්බර් 30 පස්වරු 4.30 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිහාල් පීරිස්, විදර්ශන කන්නන්ගර, අජිත් ගලප්පත්ති, සන්ධ්‍යා සල්ගාදු, ක්‍රිෂාන්ත ෆෙඩ්‍රික්, මොහාන් හෙට්ටිආරච්චි, ප්‍රභාත් හේමන්ත, නදීකා බණ්ඩාර, උදුල් ප්‍රේමරත්න, කේ. සංජීව, චමිල ප්‍රියංකර මූලික අදහස් දැක්වීම් සිදුකිරීමට නියමිත අතර සංවාද සභාව මෙහෙයවනු ලබන්නේ කුෂාන් ගයත්‍ර විසිනි.

''බලමු / රොක්වෙමු / කියවමු - සිනමා මධු ලෝලය'' යන නමින් හඳුන්වා දී ඇති සිනමාව කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ 'සංස්කාතික විමුක්ති ගිවිසුම' විසිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails