Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇල දොළ- ගංගා- ගහ කොළ- ගල්කුළු- දියවැල් වල ඇති
චරිත සොබාවයත්- එකිනෙකට වෙනස්
වන්නා වූ හැඩතලයන්.....
විවිධ ආලෝක තත්වයන් තුළ
මවන අනේක විධ රූ රටාවන්....
අඳුර තුළින් මතුවන ශක්තීමය
ගුප්ත සොබාවයන්
හැදෑරීමට ඔබ
උනන්දු වන අයෙක්ද?

ඇසිල්ලකින් වෙනස්වන දර්ශන
තලයන් හා වස්තූන්හි ඉරියව්
මෙන්ම චලනයන් ග්‍රහණය කර ගැනීමේ
අභ්‍යාසයන් මෙන්ම
දිනෙන් දින අලුත් යමක්
සොයා යාමේ සොබා දහමේ
අධ්‍යාපන චාරිකාවට
ඔබත් පිවිසෙන්න....

විමසන්න- 0112 877309, 0773526613
සොබා දහම අධ්‍යයන පදනම් පාඨමාලාව- කරුණාසිරි විජේසිංහ

අඟහරුවාදා/සෙනසුරාදා පෙ.ව. 9.30 - 12.30

-විභවි ලලිත කලා ඇකඩමිය
108/20
සල්ගහමාවත බැද්දගාන,
කෝට්ටේ.







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails