Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘‘ස්නෙහෙමෝයි - මියාගි සම්බන්ධය කිසිදු හමුවීමක් නොමැතිව කෙළවර වේ.
ජාති, ආගම්, කුල ආදී විවිධ සීමාකම් පවතින සුන්දර්බන් නම් ගම තුළ චලනය වන ජාති, ආගම්, කුල ආදී විවිධ සීමාවන් ඔබ්බෙන් පවතින ජීවන විලාසයත්, ස්නෙහෙමෝයි - මෝගි අතර සම්බන්ධය කිසිදු හමුවීමක් නොමැතිව කෙළවරවීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද?”


අපර්ණා සෙන් ගේ Japanese Wife සිනමා කෘතිය, 2014 නොවැම්බර් 30 ඉරිදා - මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිරගත වෙයි.

සවස 4.00 - කෘතිය පිළිබඳ අදහස් දැක්වීම - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සවස 5.00 - සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය : විණැන මාධ්‍ය හා කලා පදනම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails