Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරෝජ් පතිරණ, "ද්‍රෝහියාගේ දියණිය" නමින් රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ රුසියානු විද්‍යාඥවරියකගේ ආන්දෝලනාත්මක චරිතාපදානය "Traitor's daughter" කෘතිය පිළිබඳ සංවාදයක්, 2014, දෙසැම්බර් 05 වැනි සිකුරාදා, සවස 3.00ට, රාජගිරියේ පාක් ලේන් හි අංක 1003/4 දරන තැන පිහිටි ‘ත‍්‍රිකෝණෙ’ සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වේ.

ප්‍රභා මනුරත්න, ගාමිණී වියන්ගොඩ සහ චූලානන්ද සමරනායක කෘතිය පිළිබඳව කරන විචාරාත්මක විවරණවලින් පසුව විවෘත සංවාදයකි.

"අගහස් ප‍්‍රකාශකයෝ" මෙම අවස්ථාව සංවිධානය කරති.

විමසීම්-
රංජිත් 077-3985968



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails