Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය දිනෙක අප අතරින් නික්ම ගිය කිවියර බෝගන බෝකන්දගේ තෙමස් පූර්ණ පින්කමට සමගාමීව, ඔහු විසින් ලියූ, එහෙත් මෙතෙක් නොපල කවි- ගී ඇතුලත් 'ඇට්ටේරියා ගස යටින් අහුලා ගත් කවි- ගී' කෘතිය කවි සුමිතුරෝ ප්‍රකාශනයක් ලෙස ජයන්ත ජෝතියරත්න ගේ සංස්කරණයෙන් යුතුව දෙසැම්බර් 16 වන දින ප.ව. 1 .30 ට (දානමය පින්කමෙන් අනතුරුව) ඔහුගේ නිවසේ දී (අංක 17/82, මහල්වරාව, පන්නිපිටිය) ජනගත කිරීමට කටයුතු යොදා ඇති අතර, එම අවස්ථාවට සහභාගි වන මෙන් සියලූුම කවි කිවිඳිියන්ට කෙරෙන විවෘත ආරාධනයකි මේ.

වැඩිදුර විමසීම්-
ජයන්ත ජෝතියරත්න- 071 - 8141135
වෛද්‍ය නිමල් වසන්ත කුමාර- 071 -8464052
ජයන්ත නිමල්සිරි- 071 -8111065



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails