Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චාමර ගුරුගේ විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ‘What a Nice Couple’ දිගු නාට්‍යය දෙසැම්බර් 4 වැනිදා නාමෙල්-මාලිනී පුංචි තියටර් හි දී සවස 4 ට සහ 7 ට වේදිකාගත කිරීමට නියමිතය.

රංගනය: නිලංක දහනායක, ශ්‍යාමිලා කල්හාරි
සංගීතය: ඉසුරු කුමාරසිංහ
ගායනය: ඉන්ද්‍රචාප ලියනගේ

2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍ය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ 2009 වසරේදී 'පෙම්යුවළක් සහ පෙම්යුවළක්' කෙටි නාට්‍යය නිර්මාණය කළේය.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails