Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අමාවකේ සඳක් සිඹිමි, යටි වියන, හිතග්ගිස්සෙ නැතක් මොට්ටු සහ වැසි ඉසෙන ඉසවු යන කාව්‍ය සංග්‍රහ එළි දක්වමින් කවියේ නිම් වළලු පුළුල් කළ ලක්ශාන්ත අතුකෝරලගේ පස් වැනි කාව්‍ය සංග්‍රහය දැන් නිකුත් වී තිබේ. වර්තමාන සමාජ දේහය තුළ මානුෂීය ගුණාංග පිරිහී ඇති ආකාරය සියුම් ලෙස විමසා බැලීම අරමුණු කර ගත් මෙම කාව්‍ය සංග්‍රහය නම් කර ඇත්තේ "ඊ" නමිනි. "ඊ" සරසවි ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails