Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"සිරකරුවකු විසින් ජේලර්වරයෙකුට ජීවිතයේ අරුත පහදා දීම නොහොත් නෙල්සන් මැන්ඩෙලා සහ ඔහුගේ සිපිරි ගෙයි පාලකයා වූ ග්‍රෙගරි අතර ඇති වූ අධ්‍යාත්මික බන්ධනය පිළිබඳ කතන්දරය.."

Bille August ගේ Goodbye Bafana සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ සංවාදය ජනවාරි 25 වන ඉරිදා මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් ශාලාවේ දී පැවැත්වේ.

සවස 3.30 - සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම: ප්‍රවීණ ලේඛක හා ජනමාධ්‍යවේදී ආරියරත්න සුබසිංහ

සවස 4.30 ට : සිනමා කෘතිය ප්‍රදර්ශනය අනතුරුව සංවාදය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails