Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වියට්නාම නිදහස් සටනේ සහ ඇමරිකාවට එරෙහි ගරිල්ලා සටනේ නියමුවා වූ ද, වියට්නාම ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ද හෝ චි මිං විසින් චීනයේ සිරගතව සිටියදී ලියූ "Prison Diary" ලෝක ප්‍රකට පද්‍ය කෘතිය ලක්ශාන්ත අතුකෝරාල විසින් "සිරගත නොවූ සිතුවිලි" නමින් සිිංහලට පරිවර්තනය කරනු ලැබ දැන් නිකුත් වී ඇත.

මෙම කෘතියෙහි ඇතුළත් නිර්මාණ සමුච්චය සිර ගතව සිටි කාල සීමාව තුළ හෝ චි මිං අත් විඳි සිදුවීම් සහ ඔහුගේ සිතිවිලි ක්‍රියාත්මක වූ ආකාරය මනාව නිරූපණය කරයි. හෝ චි මිංගේ ජීවිත පවත්, ඔහුගේ කාර්ය භාරය සහ වියට්නාම නිදහස් සටන යනාදිය පිළිබඳව ලියවුණු දීර්ඝ හැඳින්වීමක් ද මෙම කෘතියට ඇතුළත්ව තිබේ. "සිරගත නොවූ සිතුවිලි" සූරිය ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails