Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජීවිතේ නෑ මෙතන - ශරීරය විතරයි. ඒකත් ජීවිතයක් තියෙන බව ප‍්‍රදර්ශනය කරමින් පාර දිගේ අරගෙන යන්න ඕනෙ නිසා සරසන - වැඩෙහි යොදවන්න ඕන නිසා බොක්ක පුරවන ශරීරය.

ශ‍්‍රමිකයා වෙලාව අහිමි කරගෙන තියෙන්නෙ ජීවිතේ ආශ්වාදනය කරලා නෙවෙයි. ශරීරයේ නඩත්තුවට වැඩ කරලා විතරයි. මොකද - හාම්පුතා ගෙවීම් කරන්නෙ ශරීර නඩත්තුවට මිසක් ජීවිත නඩත්තුවට නෙමෙවයි. ඒ කියන්නෙ - වෙලාව විතරක් නෙවෙයි අහිමි කරගෙන තියෙන්නෙ - ජීවිතෙත් අහිමි කරගෙන. ශරීරයක් නඩත්තු කරන්න සිස්ටම් එකට (ධනපති රාජ්‍ය පාලකයින්ගේ දේශපාලන ක‍්‍රමෝපාය) වැය වෙන්නෙ ජීවිතයක් නඩත්තු කරන්න වැය කරන සම්පත් සම්භාරයෙන් සොච්චමයි. පඩියෙන් ගොඩ දා ගන්න බැරි ලෙඩක් වුණොත් ජීවිතේ අත ඇරපල්ලා - මැරියල්ලා.


-Password (2014)

නැදිමාලේ Miniහෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails