Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සත්‍යජිත් මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද 'බොර දිය පොකුණ' චිත්‍රපටය පිළිබඳ සිනමා මධු ලෝලී විද්වත්-රසික මහජන සම්භාෂණය කොළඹ කොටුව, රිකී- අංක 2 සිනමා ශාලාවේදී, 2015 මාර්තු 17, සවස 4:00 ට පැවැත්වේ. එදින සවස 1:00 ට බොර දිය පොකුණ චිත්‍රපටයේ සම්පූර්ණ පිටපත ප්‍රදර්ශනය කෙරේ.

මහජන සම්භාෂණය වෙනුවෙන් සෞම්‍ය ලියනගේ, සේමිනී ඉද්දමල්ගොඩ, හිනිඳුම සුනිල් සෙනෙවි, චාන්දනී සෙනෙවිරත්න, විදර්ශන කන්නන්ගර, නදීකා බණ්ඩාර, ඩෙනිස් පෙරේරා, සමන්තිකා ප්‍රියදර්ශනී, සුලෝචනා වීරසිංහ, නදීෂ් දික්කුඹුර මූලික අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රභාත් හේමන්ත විසින් මෙම සිනමා සංවාද සභාව මෙහෙයවනු ලබයි. මෙම චිත්‍රපටය පිළිබඳ විචාර, විශ්ලේෂණයන්ගෙන් යුත් ග්‍රන්ථයක් ද 'බොර දිය කැළඹේ' නමින් එදිනට එළිදැක්වේ.

සංවිධානය- සංස්කෘතික විමුක්ති ගිවිසුම
විමසීම්- 0712667592,0715971183



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails